Thursday, August 1, 2019

පවුල ඔබෙි කරගන්න

ලෝකේ කොයි කවුරැ වුනත් අපි කැමතියිනේ සෙල්ලම් කරන්න-ඉතින් ඔන්න මම දැන් කියනිනයි යන්නේ අලුත් සෙල්ලමක් ගැන-ඔබට මෙම සෙල්ලම කරන්න ලැබෙනවා බෝල පහක්-ඒ බෝල පහ සමගින් ඔබට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම වැඩක්-මෙි බෝල පහ උඩ දමමින් අල්ලමින් තමයි ඔයාට මෙම සෙල්ලම කරන්න වෙන්නේ-එහෙම කරනකොට ඔයාට පෙනෙනවා මෙම බෝල වලින් හතරක් රබර් අනෙත් බෝලය විදුරු කියලා-මේ බෝල වල ලියලා තියෙනවා හෙදින් බැලුවම නිවාස-රැකියාව-නිරෝගි බව-මුදල්-පවුල-කියලා ලියලා තියෙනවා කියලා-
මෙයින් මුලින් තියෙන බෝල හතර නැතිනම් නිවාස-රැකියාව-නිරෝගි බව-මුදල් කියන බෝල හදලා තියෙන්නේ රබර් වලින්-ඒවා සමස්තයක් වශයෙන් ගත්තම එක  පාරක් නැති වුනෝතින් ආයම අපේ අතට එනවා-නමුත් අපි හොදි්න් සෙල්ලම් කරනවිට පේන්නේ පවුල කියන බෝලය නිර්මානය වෙලා තියෙන්නේ විදුරුවලින් කියලා-ඒක එක පාරක් අපිට අත හැරැනොත් ඒක ඒ විදියටම අපේ අතට එන්නේ නෑ කියලා ඔයාලට තේරි වි-ඒ නිසා අදින් පස්සෙවත් ඔයාගේ පවුලටත් අවදානේ දෙන්න-
             (කොකාකෝලා සමාගමේ අදිපති තුමාගේ කතාව ඇසුරින් නිරිමානය කරන ලදි)
                                                                                                                                              ------------------------ගලිවර්--------------------------------

3 comments: