මෙයින් මුලින් තියෙන බෝල හතර නැතිනම් නිවාස-රැකියාව-නිරෝගි බව-මුදල් කියන බෝල හදලා තියෙන්නේ රබර් වලින්-ඒවා සමස්තයක් වශයෙන් ගත්තම එක පාරක් නැති වුනෝතින් ආයම අපේ අතට එනවා-නමුත් අපි හොදි්න් සෙල්ලම් කරනවිට පේන්නේ පවුල කියන බෝලය නිර්මානය වෙලා තියෙන්නේ විදුරුවලින් කියලා-ඒක එක පාරක් අපිට අත හැරැනොත් ඒක ඒ විදියටම අපේ අතට එන්නේ නෑ කියලා ඔයාලට තේරි වි-ඒ නිසා අදින් පස්සෙවත් ඔයාගේ පවුලටත් අවදානේ දෙන්න-(කොකාකෝලා සමාගමේ අදිපති තුමාගේ කතාව ඇසුරින් නිරිමානය කරන ලදි)
------------------------ගලිවර්--------------------------------