Wednesday, August 13, 2025

දන්න උන්ට

කන්න සල්ලි නැතත්
අදින්න රෙදි වැරයැලි නැතත්
අපි
අපි වෙනුවෙන් ඉදපල්ලා---------------
දාහදිය අස්සේ
කදුලු කැට අස්සේ
අපි
අපිවෙනුනෙන් හිටපල්ලා------
කන්න නැති මිනිසුනේ
අදින්න නැති මිනිසුනේ
නිල් උනත් ඉර
රතු ඉර යට
කොල ඉර යට
උබලා උබලා වෙනුවෙන් හිටපල්ලා--------















ගලිවර් ------------------------------------