බලා සැනසෙනිනට
ආදරෙන් නත්තලට පසු
හන්දියේ නත්තල් සියෙක් පැමින ටොෆි බෙදයි.මා අතද ටොෆියක් ලැබුනි.දැන් මා ටොෆි කා ප්රිති විය යුතුය.මා නත්තල් සීයාගෙන් පැතුවේ ටොෆියක්ද.
තවත් තැනක නත්තල් සීයා අත විසල් පෙට්ටියකි.එයට මුදල් දමා යන්නන් අතට මෙරි ක්රිස්මස් යනුවෙන් පවසා චුයින්ගමයක් ලබා දෙයි.එය තරමක් හොදය තප් පුලන හරකුන් හෝ මෙයින් සතුටු වනු ඇත.
තවත් නාලිකාවක නත්තල් සියා තෑගි දෙයි.නටයි.සිනාසෙයි.සෙල්ෆියකුදු ගසන ඔහු මහ හඩින් සිනාසෙයි.
මගේ පියාද සිනාසෙයි.සැවෙම සිනාසෙන්නේ ටොෆියෙන් සැනසිම ලබාය.
හන්දියේ ණය පොත වැඩිවී ඇත.ගෙදර එක්දින මගුලකි.හෙට කන්නේ මොනවාද.හෙට අදින්නේ මොනවාද.මොන් මත් වී බලා සිටී.
මේ අතර කොහින්දෝ මතුවන දේශපාලකයෙකු බඩුමල්ලක් දී එයට හිලව්වට ෆොටෝ දුසිමක් විවිධ කෝනයෙන් ගසා යන අයුරු දැක ජයවෙිවා.පියසිරි මෙර දෙයි.නත්තල් සීයා පියසිරිට ටොෆියක් දී කන්නට කියයි.
ඔවු උබලා ටොෆි කා සතුටු වෙනු ඇත.නත්තල එසේ නිම වනු ඇත.දැන් එලබ ඇත්තේ අස්වනු නෙලිමය.පියසෝමගේ පිහි ඇනුම තුලින් ජිනපාල මලෝය.සිංහල කඩ තුනක් කැඩු මරක්කලයා මරා හිලවුවට ඔහුගේ අබුවට දරුවකු ලබා දුනි.පාස්කු සොහොන තද නින්දක.නත්තල එසේ නිම විය.
අහුලා ඉල්ලා දවසක් බඩ පුරවා ගත් අගුනවංශ රටක් ලද්දා සේ සිනා සෙයි.ටොෆිය හැමට සමානව ලැබී ඇත.
නත්තල එසේ නිම විය....
(ගලිවර්).............
