Sunday, September 8, 2019

නිධානයත් ඉංගීුසි ආණ්ඩුවට

fldfydU fld, w;a;la f.k lvq,af,a t,a,q mshfiak lvq,a,g rsá folla yria fldg lvukaähg .sfhah-lv ukaäfha odka woskakg uy;a wdYdjla olajk Tyq ;=,ska wo osia jqfha l,n, ldrs .;shls-Tyq lsis;a fkdlshd ksjig osk lsysmhlg iEfyk l,ukd;a ÿïu, yd mka;sr yÿkal+re wdos wvqq jeäh;a /f.k ksjig ,ys ,ysfha .ssfhah-
     uu k.frka f.la .kakjd-;j w,q;au w,q;a ;srslal,hla .kakjd-
Tyq ;udgu lshd .;af;a h-fkdfnda ojilska ;ud .ñudkfhka msg;aj ;srslalf,ka .u jgd hk ieá;a .ïuqka ;ud oel wdpdr lrk wdldrh;a Tyq bosrsfhys ueú fmfkkakg fjhs-fuf,i ;udj yÿkajd oSug fudyq fjfyfikafka uE;los ;ud ÿgq isyskhla ksidfjks-Tyq rd;s%fha kskafoaos ueksla u,a,la w;ska .;a jhil ia;s%hdjla oel we;-weh fuls lrek flf¾ kel;a n,kafkl=f.ka úuik úg Tyq mjid ;snq fohska fudyq ;j ;j;a Woafhda.hg m;aj we;-Tyq mid we;af;a mshfiak fjfik j;af;a uyd úYd, kd.fhl=g whs;a úi,a okhla we;s  njhs-
      ienúkau fudyq osk lsysmhlg l,ska fujeks kd.fhl= Tjqf.a ksjfia wi, /os we;s w;r Tyq fuu kd.hd oel ìh ùu fya;=fjka wem kq,lao fia.srsia uq;a;dg lshd odf.k we;-fuu isÿùu fya;=fjka mshfia ;ud ÿgq isyskh b;d ;oska úYajdi lrhs-
 mshfiak whsfha lgo nx fohshkaf.a f,fä-
.=fkarsia ´úg woaof¾ ysoka lE fudr ÿks-kuq;a lklgj;a .kka fkd.;a mshisrs uqúka jpkhl=ÿ msg fkdlr hkakg jqfhah-
fï whsfha Wn yïn fjkakuhs uu n,ka ysáfha ta;a ners jqkdfka-fï Wn fï áfla bkafka wikSfmkao-lshmkaflda-
මෙdk u.=,lao fïld fï wykafka-wehs uq uf.a f,v fydo lrkako
Tyqg wikakg is;=ko Tyq fudl=;a fklshdu hkakg jqfha Tyqg uql ;yxÉ oud we;s ksidh-fujeks wjia;jka .eñ iudcfha ks;r olakg ,efnhs-ksodkhla f.dv .ekSï jeks wjia:djloS-wem kQ,la lf¾ ouk wjia:djla ;=,oS uiaud¿ fkdld fmaùu yd fujeks wdldrfha uql ;yxÉ wdos isrs;a .kkdjla olakg ,efnhs-
.=fkarsia bfjka fuka ldrkdj f;areï f.k fuyq o fudl=;a fkdlshd uy u.ska bj;a úh-.fuys uq,doEkshd ,.ska weiqre lrkd fuyq .ïudkfha jk iEu lghq;a;lau fydoska oek .ekSfuys bjlska i;=h-
.=fkarsiaf.ka fìrekq mshfiak rgla oskq hqo fifkúhl= fia fiïkia jqfùh-Tyq kej;;a my, f.or .=rekakdkafia lS lrekq ldrkd flf¾ kej; kej;;a is;kakg jqfùh-
fld,af,da fñ tfia fufia ksokhla fkfjhs-fñ rdcisx rdfcda;a;uhdg whs;s uyd ksodkhla- මේක ගොඩ ගත්තොත් උඹ විතරක් නෙමෙයි පරම්පරා ගානක් ගොඩ කෙම්මුර  දවස ට තව  තව දවස් තුනයි එදා රෑට අපි එක ගොඩ ගමු ලදපස්මල් රතු කුකුළෙක් දුම්්මල මල් වර්ග හතක් හොයල තියපන් මං ඉතුරු  අඩුමකුඩුම අරන් එන්නං
මොහුගේ හිතේ හැමදාම උදෑසන මේ පිළිබඳව අදහස් මතු වෙමින් තිබේ ඔවුහූ අවදි වන්නේ නිදාගන්නෙත් මේ පිළිබඳ හීන දකිමිනි අද රාත්‍රිය ගෙවා ගත්තොත් හැමදේම හරියයි ඔහු තමාටම කියා ගත්තේය
බිං කළුවර එහෙන් මෙහෙන් වැටෙන්න පටන් ගත්තේය රාත්‍රිය වෙනදාට කලින් ආවාසේ පියසේනට දැනෙන්න විය ඔහු තකහනියක් අවශ්‍ය අඩුමකුඩුම තිබේදැයි නැවතත් බැලුවේය  සියල්ල නිසි ලෙස තිබෙන බව ඔහු සනාථ කළ ගත්තේය දැන් ඉතින් වැඩ ඔක්කොම හරි   ඔහු තමාටම කියා ගත්තේය ගුරුන්නාන්සේ කාටත් නොපෙනෙන ලෙස පියසේනගේ නිවසක තම ගෝලයා ද  කැටුව ආවේය
  හිමීට වැඩ ටික කරමු ඔක්කොම  හරිනෙ
  කාටත් නෑසෙන සේ කී ගුරුන්නාන්සේ තමා ගෙනා අඩුමකුඩුම ලකලැහැස්ති කළේය  
වැඩි හරි දැන් ඉතින් දෙයියෝ බුදුන් සිහිකරලා වැඩේ පටන් ගමු
පියසේන තමන්ට අනාගතයේයේ දී විදින්ට වන සැප සම්පත් ගැන ඉහළින් සිත්න්න විය ඔහු තිරික්කලයක නැගී ගම් වටා යන අයුරු මැවී පෙනේ බොදවී යයි නැවත ඔහු සුවිසල් නිවසක ඉදිරිපසට විත් ගම්වැසියන්ට අණ කරන ආකාරය මැවී පෙනේ
ගුරුන්නාන්සෙ දිගටම මතුරයි ගෝලයා දුම්මල ගසමින් එයට අත්උදව් සපයයි මේ අතර නිධාන ආරම්භය ස්ථානය පෙනෙන්නට පටන් ගනී පියසේන සතුටු සිතින් ඒ දෙස බලා සිටී
කොල්ලො ඉක්මන් කරපන් බහිරව තටු දීපන්
ගුරුන්නාන්සේ යන කරයි ගෝලය තකහනියක් රතු කුකුළාව ගුරුන්නාන්සෙට දේ ගුරුන්නාන්සේ රතු කුකුළාගේ කර්මයෙන් ලේ බිඳුවක් රැගෙන ගෝලයට එාට එය නැවතත් ලබා දෙයි මෙලෙස පැය එකහමාරකට  පමණ කාලයක් ඔවුන් දිගින් දිගටම මන්තර ජප කරන්න විවිධ වර්ගයේ විවිධ වූ දේ කරන්ටත් පටන් ගනී අවසානයේ ඔවුන් බලා බලාපොරොත්තු වූ නිධානය අත ළඟම ඇති බව ගුරුන්නාන්සේ ඉවෙන් මෙන් දැන ගනී ගුරුන්නාන්සේ සතුටු සිතින් පියසේන දැන් උඹ කෝටිපතියෙක් වුණා නුවෙන් ප්‍රකාශ කරයි පියසේන ඉහේ මලක් පිපුණා සේ සතුටු සිතින් ඒ දෙස බලා සිටී අවට පරිසරය ඉතාමත් නිස්කලංකය ඔවුන්ගේ  ආලින්දය පමණක් පුංචිම පුංචි එළියකින් එලිගැන්වී ඇත අනෙක් සියල්ල අන්ධකාරයේ ගිලී ඇත අවට බල්ලෙක් දිගින් දිගටම පුරනු ගුරුන්නාන්සේට ඇසුනද ඔවුන් එය කන්කටණකට ගණන් නොගෙන තමන්ගේ රාජ රාජකාරිය ඉදිරියට කරගෙන ගියේය දැන් නිධානය අත ළඟය ඔවුන්ගේ නිවස  දෙයියන්ගේ ලෙඩ පීඩිත නිවසක් බව අවට ගැමියෝ  දන්නා නිසා මේ රාජ රාජකාරියට කිසිවකුගෙන් බාධාවක් නොවීය
සියල්ලොගෙම දෑස් මවිතයට පත්කරමින් නිධානය පහළ විය නේද පියසේන ඉතා ඕනෑකමින් බලා සිනාසෙන්නට පටන් ගත්තේය නමුත් ඔවුන්ගදී වන කාරණාව පිළිබඳ විධානය දැනුවත් කොට ඇත දැනුම් ආරච්චි හා ගුණේරිස් යගුණේරිස් රාත්‍රියේ දී වන කාරණාව පිහි පිළිබඳ විධානය දැනුවත් කොට ඇත දැන් ආරච්චි  බල්ලෙකු මෙන් මේ දෙස බලා සිටියි
   හොඳයි එහෙනම් මගේ වැයික්කියේ මගේ එකෙක්ගේ පහළවුණු නිධානයක් කියන්නේ මගේ නිධානය මේ ඔක්කොම ඉංග්‍රීසි ආණ්ඩුවෙන් මහඒජන තතුන්මාට අයිති දේවල් මේ සියලු වස්තුව හිමිකරු මම  ඒ නිසා හොය වස්තුව මට දීලා කට්ටියම පෝලිම් ගැහෙන්න නඩු කියන්න අනවසරෙන් හොරකං කිරීම් කිරීමෙන් වරදක් කට්ටියම මහ උළු ගෙදර කූරු ගණන් කරන්ඩ ලෑස්ති වෙයල්ලා






No comments:

Post a Comment